Android Area

ඇන්ඩ්‍රොයිඩ් (මෙහෙයුම් පද්ධතිය‍)

ඇන්ඩ්‍රොයිඩ්
Android robot.svg
Android logo (2014).svg
Android L Develpment Preview.png
ඇන්ඩ්‍රොයිඩ් 5.0 මුල් තිරය
සමාගම / විකාශකයා
වැඩසටහන් කරන ලද්දේC (core)C++Java (UI)[1]
මෙ.ප පෙළපතUnix-like
වැඩකරන තත්ත්වයවත්මන්
මූලාශ්‍ර ආකෘතියවිවෘත මූලාශ්‍ර[2] and in most devices withproprietarycomponents[3]
ප්‍රථම නිකුතුවසැප්තැම්බර් 23, 2008; 7 වසර ගණනකට පෙර[4]
නවතම ස්ථාවර නිකුතුව5.1.1 "Lollipop" / අප්‍රේල් 21, 2015; 10 මාස ගණනකට පෙර
නවතම පෙරදසුනAndroid "M" / මැයි 28, 2015; 9 මාස ගණනකට පෙර
අලෙවිකරණ ඉලක්කයSmartphonestablet computersTVscars andwearable devices
ලැබිය හැකි භාෂාභාෂා 70 languages[lower-alpha 1]
පැකේජ කළමනාකරුGoogle PlayAPK
කරළි32- and 64-bitARM architecturesx86,[5] x86-64MIPS[6] andMIPS64[lower-alpha 2]
කර්නල් වර්ගයMonolithic (modified Linux kernel)
පරිශ්‍රීලකස්ථානBionic libc,[7] mkshshell,[8] native core utilities with a few fromNetBSD[9]
සාමාන්‍ය පරිශ්‍රීලක අතුරු මුහුණතGraphical (Multi-touch)
බලපත්‍රයApache License 2.0
GNU GPL v2 for theLinux kernelmodifications[10]
නිල වෙබ් අඩවියandroid.com/


ඇන්ඩ්‍රොයිඩ් යනු ගූගල් නම් සමාගම විසින් ජංගම උපකරණ සඳහා නිපදවන ලද මෙහෙයුම් පද්ධතියකි. 2005 දී ගූගල් සමාගම විසින් ඇන්ඩ්‍රොයිඩ් සමාගම මිලදී ගන්නා ලදී. ලිනක්ස් කර්නලයෙහි සංස්කරණය කරන ලද අනුවාදයක් වන ඇන්ඩ්‍රොයිඩ්, විවෘත හා නිදහස් මෙහෙයුම් පද්ධතියක් ලෙස බෙදා හරිනු ලබයි. ඇන්ඩ්‍රොයිඩ් සතුව දුරකථනවල ක්‍රියාකාරිත්වය වැඩි කරන යෙදවුම් මෘදුකාංග ක්‍රමලේඛනය කරන මෘදුකාංග සංවර්ධකයන්ගෙන් සැදුම් ලත් අති විශාල සමූහයක් සිටී. දැනටමත් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මත ක්‍රියාත්මක වන යෙදවුම් මෘදුකාංග 250,000 කටත් අධික ප්‍රමාණයක් ලබාගත හැක.














No comments:

Post a Comment