ඇන්ඩ්‍රොයිඩ් (මෙහෙයුම් පද්ධතිය)
ඇන්ඩ්‍රොයිඩ් 5.0 මුල් තිරය
| |
සමාගම / විකාශකයා | |
---|---|
වැඩසටහන් කරන ලද්දේ | C (core), C++, Java (UI)[1] |
මෙ.ප පෙළපත | Unix-like |
වැඩකරන තත්ත්වය | වත්මන් |
මූලාශ්‍ර ආකෘතිය | විවෘත මූලාශ්‍ර[2] and in most devices withproprietarycomponents[3] |
ප්‍රථම නිකුතුව | සැප්තැම්බර් 23, 2008[4] |
නවතම ස්ථාවර නිකුතුව | 5.1.1 "Lollipop" / අප්‍රේල් 21, 2015 |
නවතම පෙරදසුන | Android "M" / මැයි 28, 2015 |
අලෙවිකරණ ඉලක්කය | Smartphones, tablet computers, TVs, cars andwearable devices |
ලැබිය හැකි භාෂා | භාෂා 70 languages[lower-alpha 1] |
පැකේජ කළමනාකරු | Google Play, APK |
කරළි | 32- and 64-bit: ARM architectures, x86,[5] x86-64, MIPS[6] andMIPS64[lower-alpha 2] |
කර්නල් වර්ගය | Monolithic (modified Linux kernel) |
පරිශ්‍රීලකස්ථාන | Bionic libc,[7] mkshshell,[8] native core utilities with a few fromNetBSD[9] |
සාමාන්‍ය පරිශ්‍රීලක අතුරු මුහුණත | Graphical (Multi-touch) |
බලපත්‍රය | Apache License 2.0 GNU GPL v2 for theLinux kernelmodifications[10] |
නිල වෙබ් අඩවිය | android.com/ |
ඇන්ඩ්‍රොයිඩ් යනු ගූගල් නම් සමාගම විසින් ජංගම උපකරණ සඳහා නිපදවන ලද මෙහෙයුම් පද්ධතියකි. 2005 දී ගූගල් සමාගම විසින් ඇන්ඩ්‍රොයිඩ් සමාගම මිලදී ගන්නා ලදී. ලිනක්ස් කර්නලයෙහි සංස්කරණය කරන ලද අනුවාදයක් වන ඇන්ඩ්‍රොයිඩ්, විවෘත හා නිදහස් මෙහෙයුම් පද්ධතියක් ලෙස බෙදා හරිනු ලබයි. ඇන්ඩ්‍රොයිඩ් සතුව දුරකථනවල ක්‍රියාකාරිත්වය වැඩි කරන යෙදවුම් මෘදුකාංග ක්‍රමලේඛනය කරන මෘදුකාංග සංවර්ධකයන්ගෙන් සැදුම් ලත් අති විශාල සමූහයක් සිටී. දැනටමත් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මත ක්‍රියාත්මක වන යෙදවුම් මෘදුකාංග 250,000 කටත් අධික ප්‍රමාණයක් ලබාගත හැක.
No comments:
Post a Comment