Sunday, April 24, 2016

ආයෙත් වරක් ල‍ය්ව් සින්ග්.....

ආයෙත් වරක් ල‍ය්ව් සින්ග් කරපු  සින්දුව මෙතනින් බලන්න...


Wednesday, April 13, 2016

History of relativity........


 බොහෝ අය හිතන්නේ අයින්ස්ටයින් මහත්තයට කලින් සාපේක්ෂතා වාදයක් නැහැ කියල, බලන්නකො මේ අතීතකතාව.

Tuesday, April 12, 2016

[Video] සාපේක්ෂතා වාදය මුල සිට සරලව සිංහලෙන්

සාපේක්ෂතා වාදය කියන වචනය අසා නැති කෙනෙක් නැති තරම්. නමුත් සාපේක්ෂතා වාදය යනු කුමක්ද කියා ඇසුවොත් එයට පිළිතුරක් දෙන්න දන්නේ ඉතාමත් කිහිප දෙනයි.
සාපේක්ෂතා වාදය ගැන සිංහලෙන් තිබෙන පොත් පත් ඉතාමත් විරලය. ඒ වගේම අන්තර්ජාලය හරහා උනත්  සාපේක්ෂතා වාදය ගැන පුළුල්ව සදහන් වෙන බ්ලොග් අඩවියක් හොයාගන්න එක අපහසුය.
Video Katha වලින් සාපේක්ෂතා වාදය ගැන Video මාලාවක් කරන්න පටන් අරගෙන තියෙනවා. මේ තියෙන්නේ ඒවාගෙන් පළවැනි Video එකයි.සාපේක්ෂතා වාදය තේරුම් ගන්න එක මාරම ගේමක්. ඉස්කෝලේදිත් ඒක හරියට ඉගැන්නුවේ නැහැනේ. මේ වීඩියෝ බැලුවොත්, ඒක ටිකක් තේරුම් ගන්න පහසු වේවි.

[Video] Gravity (Movie) චිත්‍රපටයේ අමූලික බොරු

Gravity කියන්නේ 2013 වසරේ තිරගත වෙන්න පටන් ගත්ත සුපිරිම විද්‍යා ප්‍රබනධ චිත්‍රපටයක්. Alfonso Cuarón විසින් අධ්‍යක්ෂනය කරන ලද මෙම සුපිරි විද්‍යා ප්‍රබනධ චිත්‍රපටයට 8.1 වැනි ඉතා ඉහල IMDB අගයක් පවා ලැබී තියනවා. නමුත් මෙම චිත්‍රපටයේ සමහර තැන් අප දන්නා භෞතික විද්‍යාවට පටහැනිය. එවැනි භෞතික විද්‍යාවට පටහැනි කරනු ගැන ලස්සන Video එකක් කරලා තියනවා Video Katha වලින්. ඔබටත් පුළුවන් එය පහතින් නරබන්න.
මෙතෙක් කලකට නිපදවුනු සුපිරිම විද්‍යා ප්‍රබනධ චිත්‍රපටයේ තිබුණු භෞතික විද්‍යා ගැටළු
Copyright.http:topsinhalablog.com

[Video] Magic පිටුපස ඇති විද්‍යාව – නැතිවුනු ලුණු කුඩු

[Video] Magic පිටුපස ඇති විද්‍යාව
අපි Magic පිටුපස ඇති විද්‍යාව නමින් Video එකක් ඔබට ගෙන අවා. එම Video එක ඔබ බැලුවනම් ඔබ දැනටමත් දන්නවා ඇති Mat Franco විසින් සුපිරි අන්දමේ Magic එකක් කරේ කොහමද කියලා. Video Katha වලින් නැතිවුනු ලුණු කුඩු නමින් තවත් එවැනිම නිර්මාණයක් කරලා තියනවා. Magic කරන්නේ කොහමද කියලා ඔබ ඉගනගන්න උනන්දුවක් දක්වන කෙනෙක් නම් මේ Video එකත් අනිවාර්යෙන්ම බලන්න.

[Video] Magic පිටුපස ඇති විද්‍යාව.........

“America’s Got Talent” Season 9 එකේ ජයග්‍රාහකයා උන Mat Franco දිනා ගත්ත මුදල ඇමරිකානු ඩොලර් මිලියනකි. ලංකාවේ රුපියල් වලින් කියනවනම් මිලියන 100 කටත් වඩා වැඩිය. ඔබ දන්නවාද ඔහු එම මුදල උපයගත්තේ Magic පෙන්වලා කියලා.නමුත් අපි ඔබට අද කියලා දෙන්න යන්නේ Magic කරන්නේ කොහමද කියලානම් නෙවේ. මේ Magic පිටුපස ඇති විද්‍යාව තමයි අද අපි ඔබට කියලා දෙන්න යන්නේ.මේ Video එක බැලුවම ඔබට තේරෙයි ඔහු එම Magic එක කලේ කොහමද කියලා.

අපි නොදන්න ක්‍රිකට් – Science Guide to Cricket

අපි නොදන්න ක්‍රිකට් ...
ක්‍රිකට් කියන්නේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව කිව්වොත් එක නිවැරදිය. 1996 ලෝක කුසලානය දින ගැනීමෙන් අනතුරුව ක්‍රිකට් අපගේ ජිවිත වලට ගොඩක් සමීප උනා. ඉතින් ඒ ගැන “අපි නොදන්න ක්‍රිකට්” කියලා වටිනා video එකක් videokatha බ්ලොග් එක නිර්මාණය කරලා තියනවා. වේග පන්දු යවන්නෙක් එවන බෝලයක් පිතිකරු ගාවට එන්න තප්පර බාගයක්වත් යන්නේ නෑ. ඒ වගේම එම බෝලය එන්නේ සරල රෙඛාවකත් නෙවේ. බෝලය බිම පතිත උනාම එහි ගමන් මාර්ගය නැවතත් වෙනස් වෙනවා. ඉතින් ඔබට පේනවා ඇති පිතිකරුට ඉතාමත් ක්ෂණිකව හිතන්න වෙනවා එම පන්දුවට ගහන්න ඕන පහර මොකද්ද කියලා. ඒ සදහා ඔහුට තප්පර බාගයක වගේ කාලයක්වත් හමබ වෙන්නේ නෑ. ඉතින් ඔහු ඒ තීරණය ගන්නේ කොහමද කියන එක ගැන දැනට කරලා තියන පරීක්ෂණ කිහිපයක් ගැන සිංහලෙන්ම දැනගන්න පහත Video එක බලන්න.

[Video] වර්තමානයක් නැති අතීතය – අපි හැමෝම ජිවත් වෙන්නේ අතීතයේ ????????

වර්තමානයක් නැති අතීතය – අපි හැමෝම ජිවත් වෙන්නේ අතීතයේ” . මේ වචන පෙළ කියෙව්වම ඔබට මොකද හිතන්නේ? ඔබට විශ්වාස කරන්න පුලුවන්ද අපි හැමෝම ජිවත් වෙන්නේ අතීතයේ කියලා? එහම නැත්තම් වර්තමානය තුල ජිවත් වෙන කිසිම කෙනක් නෑ කිව්වොත් ඔබ විශ්වාස කරනවද?
ඉතින් මේ සම්බන්දව ඉතාමත් වටිනා video එකක් නිර්මාණය කරලා තියනවා VideoKatha වලින්. එය නරබන්න.

[Video] ගුරුත්වය මෙතරම් දුර්වල ඇයි?

[Video] ගුරුත්වය මෙතරම් දුර්වල ඇයි?......................

ගුරුත්වය හෙවත් ස්කන්ධය නිසා අවකාශයේ ඇතිවන වක්‍රතාවය
 Video එක ගුරුත්වය මෙතරම් දුර්වල ඇයි? කියලා පැහැදිලි කරලා දෙන Video එකක්. මේකත් VideoKatha වලම වැඩක් තමයි. තාක්ෂණයට ප්‍රිය කරන ඔබට නම් මෙම Video එකට ගොඩක් කැමති වෙයි.

Monday, April 11, 2016

Download Sri Lankan GCE Ordinary Level O/L Examination Papers

Sinhala සාමාන්‍ය පෙළ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර
http://www.e-thaksalawa.moe.gov.lk/web/index.php?option=com_content&view=article&id=240&lang=si&Itemid=

Ordinary Level I.C.T

Why select ICT?

O/L ICT provides fundamental theories in almost all the aspects of ICT including the fundamentals of networking, technology, logic gates,number systems, programming, etc. Since there is a main subject at the A/L, now students who loves the field of computing can proceed to their target with a proper line of sight. Even for others who are not aware of computing, the O/L ICT subject will provide a good knowledge and a foundation in computing.